පළාත් පාලන ආයතනයන්හි ප්රභවය, පැවැත්ම හා විකාශනයත් වර්තමානයේ කෙබදු බලතල හා කාර්යන් (සේවාවන්) ක්‍රියාත්මක කරන්නේද යන්නත් පිළිබඳව බෞද්ධ දෘෂ්ටි කෝණයෙන් රචිත "පළාත් පාලන පින් කෙත" නමැති මෙම ග්‍රන්ථය සරලව හා සංශිප්තව විමර්ශනය කෙරෙන්නකි.
පරිසරය සුරැකීම හා පාරිශුද්භාවය විශද කරවමින් භෞතික හා අධ්‍යාත්මික සුබ සාධනය ඒකාන්ත කොට ගත් මෙම පළාත් පාලන ආයතන ඒ හා බද්ධ වූ නීති සමුදායෙන් කළමනාකරණය කෙසේ මෙහෙයවිය යුතුද යන්න පැහැදිලි කරන්නකි.
එසේම කාර්යක්ෂමතාවය හා ඵලදාය්තාවය සාක්ෂාත් කර ගැනීමෙන් පින් කෙතක් බඳු පළාත් පාලන ආයතන සරුසාර කිරීම පැහැදිලි කරන්නකි.

Comments
Post a Comment